(එන් ආරච්චි )
බුලත්කොහුපිටිය නගරයේ රාජ්‍ය බැංකුවක නිලධාරියකට කොරෝනා ආසාදිතවීම හේතුවෙන් එම බැංකුව අද තාවකාලිකව වසා දැමා ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
එම නිළධාරිනිය පසුගිය 29 වන දින පී සී ආර් පරික්ෂණයකට යොමු කර ඇති අතර ලැබුණු ප්‍රතිපල අනුව ඇයට කොරෝනා රෝගය වැලදී ඇති බවට තහවුරු වී තිබෙයි.
ඒ අනුව සෙසු කාර්ය මණ්ඩලය පී සී ආර් පර්ක්ෂණ සදහා යොමු කරන තෙක් බැංකු ශාඛ්‍යාව වසා තබීමට බලධාරීන් පියවර ගෙන තිබෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd