IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


බෙලිඅත්තේ ගොවි විරෝධයක්

(චන්ද්‍රසේන ගමගේ)

ආණ්ඩුවේ කාබනික පොහොර ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් බෙලිඅත්තේ ගොවීහු පිරිසක් බෙලිඅත්ත නගරයේදී අද විරෝධතාවයක නිරත වූහ.

කිරම ඔය හා කෝංගල්ආර ගොවි ව්‍යාපාරවල ගොවීන් පිරිසක් මෙම විරෝධතවයට එක්ව සිටියහ.

ඊයේ පෙරවරුවේදී බෙලිඅත්ත කහවත්ත ගුවන් පාලම ආසන්නයෙන් ගමන් ආරම්භ කළ ගොවි විරෝධතාවය බෙලිඅත්ත නගරය දක්වා පැමිණ එහිදී පැයකට ආසන්න කාලයක් වි /ගගොවීහු රෝධතාවයේ යෙදුනහ.

විරෝධතාවයට පැමිණි ගොවීහු පැවසුවේ ආණ්ඩුවේ මෙම පොහොර ප්‍රතිපත්තිය නිසා රට සාගින්නකට ගොදුරු වන බවයි. පොහොර නොමැති නිසා තම වගා බිම් වලින් ගොවීන් ඈත් වී සිටින බවද ගොවීහු පැවසූහ.

 



අදහස් (0)

බෙලිඅත්තේ ගොවි විරෝධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 554 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2261 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1697 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site