
(සුජිත් හේවාජුලිගේ)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය මිලදී ගත් ප්‍රමිතියෙන් තොර ඖෂධ ශල්‍ය ද්‍රව්‍ය හා රසායන ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා 2023 හා 2024 වර්ෂවල රුපියල් දොළොස් කෝටියකට වැඩි මුදලක් පෞද්ගලික සමාගමක් වෙත ගෙවා ඇතැයි නවතම විගණන වාර්තාවක සඳහන්වේ
2023 වර්ෂයේදී දසකෝටි අනූ හත් ලක්ෂයක්ද 2024 වර්ෂයේ දී රුපියල් එක්කෝටි තිස් හතර ලක්ෂයකට වැඩි මුදලක්ද මෙසේ ගෙවා ඇත.
මෙම කටයුතු වලදී තාක්ෂණික කමිටුව සහ ප්‍රසම්පාදන කමිටු ලන්සු කැඳවීමකින් තොර ව සහ ගිවිසුම් විෂය පථය පරීක්ෂා කිරීමකින් තොරව අනුමැතියදී ඇතැයිද වාර්තාව සඳහන් කරයි.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බාල බෙහෙත් පුච්චන්නත් කෝටි දොළහක් පුදලා
Perera Monday, 20 October 2025 10:57 AM
කළින් බලයේ හිටපු හොර තක්කඩින්ට ආයෙමත් ගිහින් දෙන්න ඡන්දෙ... ඔවුන්ට කරගෙන යන්න.
C.K.Lankaputhra Monday, 20 October 2025 12:39 PM
පහුගිය ආන්ඩු කාලවල මුන් ඇති පදම් හොරකම් කරපු එකතමයි කරලා තියෙන්නේ. ඒවා හොයලා බලන්න කාටවත් ඕනෑකමක් තිබුනේ නැත්තේ උඩ එවුන්ට කොටහ ලැබෙන නිසයි. ඉතින් රටකට හරි යයිද? තවමත් උන් විලි ලැජ්ජාවත් නැතිව තවමත් කියන්නේ. අපට දෙන්න අපි කරලා පෙන්නන්නන් කියලා. අනේ මගේ කට...
සුරං Monday, 20 October 2025 04:26 PM
ඒවා වැරැදිකරුවන්ගෙන් අයකරගන්න වහාම නීති ගේන්න. නැත්තන් ඒකට වන්දි ගෙවන්නෙත් ජනතාව, ජනතා මුදල්.