(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ අංශය අද (12)සිට මැයි 28 දින තෙක් වසා තබන බව බේරුවල ප්‍රාදේශීය ලේකම් එම් . රන්ජන් ප්‍රියශාන්ත මහතා පවසයි.
පවතින සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන රජය ගත් තීරණයක් අනුව මෙලෙස මැයි 28 දින තෙක් බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආදායම් බලපත් නිකුත් කිරීමේ අංශය වසා ඇතැයි ප්‍රාදේශීය ලේකම්වරයා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd