
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු හෙරොයින් ග්‍රෑම් 20 සමග පොලිස් විශේෂ කාර්ය බළකායේ මොරටුව කඳවුරේ විශේෂ මෙහෙයුම් තුන නිලධාරි කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබේ .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචි (24) හැවිරිදි පුද්ගලයෙකි. සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බඩෝවිට අසංකගේ ප්‍රධාන ගෝලයකු වන "දෙහිවල සැන්ඩ්‍රෝ" විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවකට අනුව රුපියල් ලක්ෂ පහක මුදලකට මෙම වෙඩි තැබීම කර ඇතැයි පොලිසිය කියයි.
වෙඩි තැබීම සිදුකළ ගිනි අවිය මෙතෙක් සොයාගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
2025 නොවැම්බර් මස 04
114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2037
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බොරලැස්ගමුව වෙඩික්කරු අල්ලයි