(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ල ලේක් ඩ්‍රයිව් පාරේ ඇළක තිබූ පිරිමි මළසිරුරක් මීට සුළු මොහොතකට පෙර හමුවූ බව බොරැල්ල පොලිසිය කියයි
ඔහු කාගේ කවුදැයි මෙතෙක් හඳුනාගෙන නැති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා කොළඹ ජාතික රෝහලේ මළ සිරුරු තැන්පත් කරන බව බොරැල්ල පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd