(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඝාතන රැසක වෙඩික්කරු ලෙස කටයුතු කළ රවිඳු සංඛ ද සිල්වා හෙවත් බුරු මුනා නැමැති අපරාධකරු අධිකරණය වෙත භාර කිරීම සඳහා රැගෙන ආ නීතිඥවරයා ගෙන් පැය 3කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
බුරු මුනා නමැති පුද්ගලයා අපරාධයක් සම්බන්ධයෙන් නම් කර සිටින සැකකරුවකු ලෙස ප්‍රකාශයට පත් කර තිබියදී ආගමන විගමන නිලධාරින් අත්අඩංගුවට ගෙන ගුවන් තොටුපල පොලීසිය වෙත බාර කර සිටියදී සැකකරු පොලිස් අත් අඩංගුවෙන් පළා යාම සම්බන්ධයෙන් එදින සහ පසුදිනයන් වල සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල ප්‍රධාන පුවත ලෙස ප්‍රචාරය විය.
බුරු මුනා මුනා නැමැත්තා පොලිස් අත්අඩංගුවෙන් පළාගොස් දින දෙකකට පමණ පසු ඩුබායි හි පදිංචි සිය සේවාදායකයෙක් දුරකථන ඇමතුමක් ලබාදී හංවැල්ල සහ රත්ගම වෙඩි තැබීම් වලට සම්බන්ධ සැක කරන අයකු අධිකරණයට බාර භාර කරන ලෙස කරන ලද ඉල්ලීමක් අනුව පෙබරවාරි 26 වෙනි දින බුරු මුනා නැමැත්තා කුරුණෑගල කොස්කැලේ ප්‍රදේශයේ දී හමු වූ බව නීතිඥවරයාගේන් කරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
446
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බූරු මුණා බාර දුන් නීතිඥයාගෙන් ප්‍රකාශයක් ගනී
de silva Sunday, 02 April 2023 08:25 PM
ඔනෙම සැක කරුවෙකුට පෙරකදෝරුවෙක් මර්ගයෙන් අදිකරනයට භාර වෙන්න අවසර තිබෙනව.