(ඉන්දිකා රාමනායක)
අන්තර්ජාලය ඔස්සේ ඒ ඇපල් සමාගමෙන් දුරකථන සහ පරිගණක ඇනවුම් කර ලබා දෙන බවට පවසා පුද්ගලයන්ගෙන් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා කොල්ලුපිටියේ ආයතනයක් පවත්වාගෙන යමින් මෙම වංචාව සිදුකර ඇති බවද පොලිසිය සඳහන්.
මේ ආකාරයෙන් ජනතාවගෙන් මිලියන 110 ක මුදලක් වංචා කර ඇතැයි පොලිසිය පවසයි.
මොවුන් ගේ වංචාවට හසු වූ පුද්ගලයන් 73 දෙනකු මොවුන්ට එරෙහිව කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආකාරයටම හොර ජංගම දුරකතන අලුත්වැඩියා කරන කඩයක් පවත්වාගෙන ගිය හොරෙක් දැන් ආගිය අතක් නැහැ.