(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බන්ඩාරගම මිල්ලනිය කෙලෙස්ගමුව ප්‍රදේශයේදී නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මුදල් ඔට්ටුවට සුදු කෙළිමින් සිටි පුද්ගලයන් පස්දෙනකු මුදල් සමග අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි
එම සැකකරුවන් සමඟ රුපියල් 2, 27, 330 ක මුදලක් පොලිස් බාරයට ගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30 හා 58 අතර පසුවන කලුතර පානදුර මොරන්තුඩුව මිල්ලනිය පදිංචිකරුවන් ය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd