
( රංජිත් රාජපක්ෂ )
බඹරු ඇනීමෙන් පුද්ගලයකු මරණයටපත්වී ඇතැයි නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
මෙසේ බඹර ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ නෝටන්බ්‍රිජ් ටැප්ලෝ ජනපදයේ පදිංචි එ.වි.පොඩිමහත්තයා නැමති (67) හැවිරිදි තිදරු පියෙකි.
මරණකරු අද (21) දින උදැසන ටැප්ලෝ ප්‍රදේශයේ පිහිටි වෙලදසැලට ගොස් නිවසට ආහාර ද්‍රව්‍යය රැගෙන එමින් සිටියදි වෙලදසැල අසල ගසක බැද තිබු බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනිමට උකුස්සෙකු පහර දිමත් සමග ඇවිස්සුණු බඹරුන් දැඩි ලෙස පහර දි තුවාල සිදු කිරිම හේතුවෙන් ඔහු මරණයට පත් වි ඇති බව පවුලේ ඥාතින් පැවසිය.
බඹර ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලැබු තිදරු පියා වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කරනවිටත් මියගොස්ව සිට ඇතැයි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඹරු ඇනීමෙන් පුද්ගලයෙක් මරුට