(ඉන්දිකාර රාමනායක )
ගාල්ල බන්ධනාගාරය සී වාට්ටුව තුළ කළ හදිසි සෝදිසියකදී ජංගම දුරකථන හතරක් සොයා ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මෙම දුරකථන වාට්ටුව තුළ සූක්ෂම සඟවා තිබූ බවද බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
මෙම දුරකථන සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ඊයේ (12) දහවල් මෙම හදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. දුරකථන වල හිමිකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් මේ දුරකථන හොරෙන් බන්ධනාගාර ඇතුලට ඇවිදගෙන එක නතරකරන්න බෑනේ. ඔය දුරකථන සමාගම්වලට කියන්න ඕන මේවට ඇවිදින්න බැරිවෙන්න හදන්න කියල.