රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි, හිස්බුල්ලා සහ මුජිබර් රහුමාන් යන අය තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාට සංදේශයක් බාරදීම සඳහා ‘සුරකිමු ශ්‍රී ලංකා‘ සංවිධානය කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ බුදුපිළිමය අසලින් පා ගමනක් ආරම්භ විය.
එම සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ ඇතුළු පිරිස අද (01) පස්වරුවේ පාගමනින් ගමන් කළ අයුරු...






ඡායාරූප - ගයාන් අමරසේකර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මේ ගින්න නිවීමට ඉඩහරින්න .....
හරි හරි... තවටික දවසක් ඔහොම නටන්නකෝ... රට මුස්ලිම් වුණාට පස්සේ අපි ඔයගොල්ලන්ට ෂරියා නීතියෙන් දෙන්නේ ?
සියලුම සිංහලයන් වෙත කාරුණිකව කරන දැනුම් දීමකි !!! මෙවර රටේ පාලනය භික්ෂුන් වහන්සේ නමකට බාරදෙන්න. වග බලා ගත යුතුයි ... අපේ දරුවන්ට මේ රට අපි ඉතුරු කලයුතුයි ... ඡන්දෙ දෙන්න අතුරුලියේ රතන හිමියන්ට.
ලංකාව මුස්ලිම් රටක් වෙන ක්‍රමය අපට කියා දුන්නොත් තමයි හොඳ. 2011දී සංගණනය අනුව ලංකාවේ සිංහල ජනයා මිලියන 15 ක් සිටි අතර මුස්ලිම් ජනයා සිටියේ මිලියන 1.8 කි. ලංකාවේ ජනයාට උද්ඝෝෂණ කරන්න ඕනෑ තරම් වෙලාව තිබෙනවා. රැකියාවල නිරත වෙනකොට බිත්තියේ ඔරලෝසුව දිහා බලබලා ඉන්නේ. බොරු කතාවලට රැවටෙන නුගත්තු ලංකාවේ ඉන්නවද?
බදුර්දීන්ගේ ඡන්ද සොච්චමෙන් ඡන්දේ දිනාගන්න පුළුවන් කියලා හිතන් ඉන්න ගොන් හැත්තක් නිසා මේ රට විනාශ වෙන්න දීගෙන ඉන්නවා.