
(සමන් පාලිත නානායක්කාර සහ ඩී කේ රත්න)
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට වහාම විසඳුම් ලබා දෙන ලෙසත් කොතලාවල පනත හකුළා ගන්නා ලෙසත් රජයට බල කරමින් අද දින උදෑසන බණ්ඩාරවෙල කලාපයේ ගුරු විදුහල්පතිවරු බණ්ඩාරවෙල නගර මධ්‍යයේ දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.
බණ්ඩාරවෙල කලාපයේ සේවය කරන ගුරුවරුන් හා විදුහල්පතිවරුන් විශාල පිරිසක් හා සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ කීපයක නියෝජිතයන් මෙලෙස බණ්ඩාරවෙල නගර මධ්‍යයේ පෙළපාලි යමින් උද්ඝෝෂණයේ නිරත වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd