IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


බණ්ඩාරගම වැසියන්ට හදිසි දුරකතන අංකයක්

කොරෝනා වයිරසය සම්බන්ධ තොරතුරු දැනුම් දීමට බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ විශේෂිත දුරකථනයක් ස්ථාපිත කර ඇතැයි බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පවසයි.

 ඒ අනුව  0383132999 අංකය ඔස්සේ  බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ පදිංචි කරුවන්ට රෝග සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් සහ සේවා ලබා ගත හැකියි.

බණ්ඩාරගම හෝ වෙනත් ප්‍රදේශයකින් හෝ පි සි ආර් හෝ රැපික් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදුකර ආසාදිත බවට පත්වුවහොත් ඒ සම්බන්ධව මෙම දුරකථන අංකය හරහා වෛද්‍යවරයකු හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු සම්බන්ධ වී උපදෙස් ලබාගත හැකියි.

ඔබ යම් රෝග ලක්ෂණයකින් පෙළෙන්නේ නම් ඒ සම්බන්ධව මෙන්ම කොරෝනා රෝගය සම්බන්ධව අනෙකුත් උපදෙස් ලබා ගැනීමට මෙමගින් හැකියාව ලැබෙන බව සභාපතිවරයා පැවසීය

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවතින කාර්ය බහුලත්වය හේතුවෙන් ඔහුන් ජංගම දුරකථනය හරහා හෝ සම්බන්ධ කරගැනීමට නොහැකි පුද්ගලයන් උදෙසා මෙම දුරකතන සම්බන්ධතාවය ලබා දුන් බව සභාපති වරයා කීය

එම දුරකථනය සඳහාම බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත උපාධිධාරීන් දෙදෙනකු යොදවා ඇති බවත් ඕනෑම පුද්ගලයකුට නිවසේ සිට සතියේ සෑම දිනකම පෙරවරු 8 සිට සවස 6 දක්වා තොරතුරු ලබා ගත හැකියි.

 



අදහස් (0)

බණ්ඩාරගම වැසියන්ට හදිසි දුරකතන අංකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31110 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13237 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10949 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 43 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 881 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site