
(අංජුල මහික වීරරත්න)
2025/26 මහ කන්නයේ බඩ ඉරිඟු වගා කරන ගොවීන් ලියපදිංචි විය යුතු බව ගොවිජන කොමසාරිස් ජනරාල් යූ.බී.රෝහණ රාජපක්ෂ මහතා පවසයි.
www.agrarian.lk සහ www.agrariandept.gov.lk වෙබ් අඩවි වලින් බඩ ඉරිඟු වගා කරන ගොවීන් හට ලියාපදිංචි වීම සඳහා පහසුකම් සලසා ඇති අතර බඩ ඉරිඟු වගා කරන සියළුම ගොවීන් අදාල ලියාපදිංචිය ලබාගත යුතු බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව කියයි.
ඒ සඳහා www.agrarian.lk වෙබ් පාදක පද්ධතිය වෙත පිවිස එහි මුල් පිටුවේ (Home Page) හි ඇති " බඩ ඉරිඟු ගොවීන් ලියාපදිංචි කිරීම " / "Maize Farmers Registration" යන සබැඳිය (Link) මගින් හෝ www.agrariandept.gov.lk දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ මුල් පිටුවේ (Home Page) හි ඇති සබැඳිය (Link) මගින් විවෘත වන මාර්ගගත පෝරමය පුරවා ලියාපදිංචි විය යුතු බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වියලීමට ඩයර් එකක් ඕනෙ කෘමිනාශක වල්නාශක ඉසීමට ඩෝන යානයක් ඔනේ...
මම කැමතියි...
කැමතියි...
හොදයි..
හොදයි...
හොදයි...