
(රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට අද දින පස්වරුවේ අයිස් වැස්සක් පතිත වි ඇත.
බගවන්තලාව නගරයට සහ බගවන්තලාව ආරියපුර , සිරිපුර යන ප්‍රදේශවලටඅද පස්වරු 4 ට පමණ අයිස් වැස්සක් පතිත වු බවත්, අයිස් කැට විනාඩි පහක් පමණ ප්‍රදේශය පුරා පතිත වු බවයි බගවන්තලාව ප්‍රදේශවාසීහු කියා සිටියහ.
අයිස් වැස්ස සමග බගවන්තලාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම විනාඩි 30 පමණ කාලයක් අධික වර්ෂාවත් පතිත විය.
ගත වු දින කිහිපය තුල බගවන්තලාව , නොර්වුඩ් සහ හැටන් යන ප්‍රදේශවලට වැසි වාර කිහිපයක් පතිත වුණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd