IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


බැකෝ සමන්තගේ බිරිය මුදාහරියි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඉන්දුනීසියාවේ ජාකාරතා නුවරදී අත්අඩංගුවට ගත් කෙහෙල් බද්දර පද්මෙ ඇතුළු පිරිස අතර සිටි බැකෝ සමන්තගේ බිරිඳ එරට පොලිසිය විසින් නිදහස් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ ඇයට විරුද්ධව ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර නොතිබීම හේතුවෙනි.

එම තතැනැත්තිය තුන්වෙනි දරුවා සමග මෙරට එවීමට අවශ්‍ය පහසුකම් තානාපති කාර්යාලය විසින් සකස් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

එම තැනැත්තිය මේ වන විට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණය මත සිටින බව වැඩිදුරටත් සඳහන් වේ.



අදහස් (2)

බැකෝ සමන්තගේ බිරිය මුදාහරියි

බැකෝ එකේ අයිතිකරු Friday, 29 August 2025 03:23 PM

හරියට තේරුණේ නැහැ.

:       0       13

ජේ. සී. බී. බකල ජයා Friday, 29 August 2025 03:44 PM

එයා කුඩු සල්ලිවලින් කාපු බීපු ජොලීකරපු එක විතරයි කරල තියෙන්නේ.

:       1       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 436 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16864 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 661 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site