
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාසල් නැවත විවෘත කළ පසු අපොස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට ප්‍රමුඛත්වය දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය.
අධ්‍යාපනය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රජය ප්‍රමාණවත් අවධානයක් යොමු කර නැතැයිද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම දේකටම කට දාල නොදන්නා කම ප්‍රරදර්ශනය කරන්න එපා. ප්‍රමුඛතාව දෙන්න ඕන 1,2 දරුවන් ට. 1 දරුවන් අකුරු ඉගෙන ගන්නෙ 2ට ගිහිල්ලා ද. ස්වයං අධ්‍යයනය ක යෙදෙන්න එයාලට බැහැ. අධ්‍යාපන බලධාරීන්ට ඒක තීරණය කරන්න පුළුවන් .