(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දිවයින පුරා පළාත් පාසල් වල ගුරුවරුන් 8000කගේ ඌනතාවයක් තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
ගුරු පුරප්පාඩු 22,000 ක් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන බවද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී විජේරත්න මහත්මිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් පාඩම් ඉගෙන ගත්තු බවක් පෙනෙන්නට නෑ!!! රජයේ සේවය... රජයේ සේවය... රටම බංකොළොත්..!!! ඕක බොරු අධ්‍යාපන ක්‍රමයක්...!!!
කිකිළි කෙකර ගාන්නේ බිත්තරේ දාන්නයි කියලා කවුරුත් දන්නවා. මෙයා පරණ පුරුදු වැඩේ පටන් ගන්නයි යන්නේ.. මේ පාර ගණන් හිලව් කොහොමද? ගියපාර ඔය ඇමැතිකම දරද්දී තිබුණු ගණන්මද? නැතිනම් උද්දමනය බලපාලාද?
රජයේ ආයතනවල අතිරික්ත අය පුහුණුවක් දීලා ගුරු සේවයට දාන්න බැරිද?
තවත් සමහර පාසල්වල අතිරික්ත ගුරුවරුන්ද දහ,දොළොස් දහසක් ඇති බව නොකියන්නේ ඇයි?