
(සුජිත් හේවාජුලිගේ)
පළාත් සභා ඡන්දය පවත්වන වකවානුව පිළිබඳව ඉදිරි සති දෙකේදී රජයෙන් පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වන බව ෆැෆරල් සංවිධානය පවසයි
පළාත් සභා ඡන්දය කල්නොදැමිය යුතු බවත් ආණ්ඩුවට පැරණි ක්‍රමයට හෝ ඡන්දය පැවැත්වීමට හැකියාව ඇති බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය
පැරණි ක්‍රමයට ඡන්දය පැවැත්වීමට අවශ්‍ය වන්නේ සුළු සංශෝධනයක් පමණක් බවද හෙතෙම ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කොස්තාපල්ගේ කේස් එකට වන්නි ගුනේ හැන්ගිලා එම නාඩගම නැවත වතාවක් මේ සතියේ අවසානේ කරලියට , එනවා එහෙම වෙලා සිකුරාදා පොලිසිය වන්නි ගුනේ රිමාන්ඩ් කරොත් එක තව ඇදෙනවා , මේ පල හිලවු අස්සේ තව දින කීපෙකින් ඉෂාර සේවුවන්දි ලංකාවට සැපත් වෙනවා , එම නාඩගමත් සතියක් විතර තියේවි , ඔය අස්සේ බිග් කුච්චන් ලාගේ පාන් කතාව වැනි අලුත් දෙයක් අවොත් ඒවත් විසදලා තමා පළාත්සභා ප්‍රශ්නේ විසදන්න වෙන්නේ , කොහොමත් රජයක් පළාත්සභා තියන්නේ තමන්ට වාසි වෙලාවක මිසක් පැපරල් සංවිධානෙට ඕනේ වෙලාවක නොවේ ,මේ වෙලාවේ රජයට චන්දෙ තැබුවොත් 25% වත් ගන්න බැහැ , එහෙම ප්‍රති පලයක් අවොත් රජයේ නිලධාරියෝ ආණ්ඩුව කියන විදිහට වැඩ නොකර පිස්සු කෙලින්න ඉඩ තිබෙනවා ,විවිධ උද්ගෝෂණ හර්තාල් එන්න පුළුවන් එහෙම වෙන එක මේ අවස්ථාවේ ආර්ථිකයට බලපාලා අපි කබලෙන් ලිපට වැටෙන්න පුළුවන් , එම නිසා කලබල නොකර ඔහොම යමූ
ජනතාව කොහොමත් සුදු අලි පළාත් සභා වලට කැමැති නැත. මේ රටට අනවශ්‍ය වැය බරකි. ජනතාවට ලැබෙන විශේෂ ප්‍රතිලාභයක් නැත අනියම් ලෙස මේවායින් පෞද්ගලික ප්‍රතිලාභ ලබන අය පමණක් කැමැතිවනු ඇත.
පළාත් සභා කියන්නේ පට්ට සුදු අලියෙක්. රටට අනවශ්‍ය බරක්. දේශපාලන හෙන්චයියෝ බෝ කරණ මගඩියක්. දැන් වසර ගණනක් පලා බබාලා නෑ. ඉතින් රටට පාඩුවක් වුණාද? ඔය හොඳට යන්නේ. පළාත් සහා ක්‍රමය නැති කරන්න ජනමත විචාරණයක් තිබ්බොත් ඕක නැති කරන්න පක්ෂව 90% ක් ඡන්ද ලැබෙනවා...