(සුජිත් හේවාජුලිගේ)
මේ මොහොතේ පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා රටේ නීතියක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේය.
තිබූ නීතිය අහෝසි කිරීමෙන් ඒ වෙනුවට සකස් කරමින් පැවතුණ නව නීති මාලාව 2018 වසරේ සිට අතරමග නතර වී ඇති බව කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේය
මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ඇත්තේ ව්‍යවස්ථාදායකයට වන බැවින්, ව්‍යවස්ථාදායකය වහාම ඒ පිළිබඳව තීන්දුවක් ගත යුතුව ඇතැයිද
ඔහු පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම තුන් පාරක් හයියෙන් "පලාත් සභා කියල කිව්ව" මුකුත් උනේ නෑ. නීතියක් නෑ වගේ තමයි පේන්නේ.
ඒක රටට අනවශ්‍ය බරක් විතරනෙ. එහෙමම නැති කරලා දැම්මම ඉවරයි
අපට නම් ඔය සුදු අලිය එපා එපාමයි. අපේ බදු මුලින් රජ සැප විඳින්න බලා ඉන්න දේශපාලුවන්ට තමයි දුක.
හා හා ඇයි බය වෙලා වගේ... උතුරු නැගෙනහිර විතරක් තියෙයිද දන්නේ නැ
ඔබතුමාත් ආණ්ඩුවටම ගැලපෙනවා. ඔහොම යමු කොමසාරිස් ජනරාල් තුමා.
ඇත්තටම මාව ගැළපෙන්නේ ඔයාට සඳමාලි...
අනේ චන්ද නම් එපා, දැන් 3 ක් තිවිව නේ , ඔහොම යන්