(සුජිත් හේවාජුලිගේ )
පළාත් අතර සංචරණ සීමා ලබන 21 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට කොවිඩ් මර්දන කමිටුව අද තීරණය කළේය.
රජය පළාත් අතර සංචරණ සීමා පනවනු ලැබුවේ කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහ් තාම කමිටුව තියෙනවානේ ද? ඔය පලාත් අතර සංචරන සීමා කීවේ කොයි රටේ ද? මේ රටේ ද?