(අජන්ත කුමාර අගලකඩ)
පොහොර ආනයනය සඳහා ඩොලර් ලක්ෂ 55ක මුදලක් වෙන්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (06) රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ
මේ අතර, රට තුළ ආහාර හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා රට පුරා වගා සංග්‍රාමයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහමනම් රටතුල ඩොලර් තියනවා.
මහින්ද කියන නම ගෑවුන හැමෝම පච තමයි කියන්නේ
වියදම් 55- ආදායම ?