(සුජිත් හේවාජුලිගේ)
පොහොට්ටුවේ නායකයන් රකින්න ගොස් සජිත් ප්‍රේමදාස මහතා අද පඹ ගාලක පැටලී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙපමණ අයිස් අහු වෙද්දි ඒවාට සම්බන්ධ වන දේශපාලනඥයන් නිරාවරණය වෙද්දී සජිත් ප්‍රේමදාස මහතා වචනයක් හෝ කතා නොකරන බවද ඔහු පෙන්වා දුන්නේය.
ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල හේතුවෙන් කුඩු අයිස් සම්බන්ධ ජාවාරම් නිරාවරණය වෙමින් පවතින බවත් විපක්ෂයට අද ඕනෑ වී ඇත්තේ ඒවා වැසීමට බවත් ජයතිස්ස මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම දොස්තර මහත්තයෝ... බොලාට වෙන වැඩක් ඇත්තේම නැද්ද? එක එක කුණු හොයාගෙන ඉන්නවට වඩා... දැන් ඔයාලා ආණ්ඩුවේ ඉන්නේ විපක්ෂයේ නොවේ. රටට වැඩ කරන විදිහ කියන්න. වැදගත් යමක් කියන්න සජීගේ රෙද්දයි, නාමල්ගේ රෙද්දයි මහින්දගේ රෙද්දයි කියව කියවා ඉන්නේ නැතිව...
ඔය ටික ගිහිල්ල අනුරට කියන්න. මහ කුඩ්ඩන්ගේ ගෙවල්වල ලගින, ඒ තැන්වලින් කන බොන අයිස් කුමාර ගැන දැන් රටම දන්නවා. පච වීමේ සීමාවක් තියාගන්න.
තමුන්ගේ පක්ෂයවත් හරියට කරගන්ඩ බැරි ළාමක ටින් ටින් ගැන කියලා වැඩක්ම නැහැ. අන්තෝ ජටා බහී ජටා.
නලින්ද සහොදරයා විකාර කියවන්න එපා. පොහොට්ටු නොවෙයි සජිත්ට දැන් මිනිහාගේ කලිසමත් පරිස්සම් කර ගන්න බැරි ගානට වැටිලා ඉන්නේ...!
කවදත් හිටියේ පඹගාලක පැටලිලා තමයි... දැන් තමයි හැමෝගේම ඇත්ත කතාව රටේ ජනතාව දැනගත්තේ... NPP එකට ඡන්දය දුන්නු එක ගැන ඇත්තටම ආඩම්බරයි.
පඹ ගාලක් වෙලා තියෙන්නේ නම් අර කජ්ජාගේ බිරිඳයි පුතයි කියන වෙනස් කතා ටිකයි. ඔක්කෝටම කලින් හිතන්නකෝ තමුන්ගේ මැරිච්චි සැමියාගේ කාඩ් එක කුඩු කරන්න බිරිඳක් පෙළඹෙන්නේ මොකද කියලා. ඒ කියපු එක ස්වේච්ඡාවෙන් කිව්වා කියලත් කිව්වා. දැන් පුතා කියනවා අම්මාගේ අනියම් සම්බන්ධයක් නිසා තාත්තා මැරුණා කියලා. ආණ්ඩුවට බිරිඳගේ ස්වේච්ඡා සේවය අගයන්න දවසයි ලැබුණේ කොල්ලා ගම කෑවා. දැන් ඉතින් ඒක තමයි ඔයාලා පැටළුණු පඹගාල...
රජයේ රෝහලක් වසරක් සේවය නොකරන යයිද කියන්නකෝ
සේර්ම මාරම බයක් තියෙන්නෙ පෝට්ටුවට