IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පිහි ඇනුමකින් තරුණයෙකු මිය යයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තලංගම උතුර පොතුඅරාව කැකිරිහේන ප්‍රදේශයේදී මිතුරන් අතර ඇතිවූ  කතාබහ දුරදිග යාමෙන් අනතුරුව ඇති වූ පිහි ඇනුමකින් තරුණයෙකු මිය ගොස් ඇතැයි මාලබේ පොලිසිය කියයි

මෙලෙස මියගොස් ඇත්තේ පොතුඅරාව පාර කැකිරිහේන  ප්‍රදේශයේ පදිංචිව සිටී ජයරු ජීවන්ත 19 යන අයයි      

සැකකාර පුද්ගලයා මියගිය පුද්ගලයාගේ කනට පහරදී ඇති අතර  අනතුරුව ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව සැකකරු සඟවාගෙන සිටි උල් පිහියකින්  තරුණයාගේ උදර ප්‍රදේශයට ඇණ ඇතැයි  පොලීසිය සඳහන් සඳහන් කරයි

බරපතළ තුවාල ලද තරුණයා කොස්වත්ත රෝහල වෙත ඇතුළත් කිරීමේ දී මියගොස් ඇතැයි මාලබේ පොලීසියට ලද පැමිණිල්ලකින් අනාවරණ වූ බව පොලිස් නිලධාරියකු පැවසීය  

සැකකාර පුද්ගලයා හඳුනාගෙන ඇති අතර ඔහු මේ වනවිට ප්‍රදේශය හැර පලාගොස් ඇතැයි පොලිස් නිලධාරියා  වැඩිදුරටත් පැවසීය  

මාලබේ  පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දිමාල් වික්‍රමතිලක මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක  නිපුන් කවිඳු මහත්වරු පරීක්ෂණ පවත්වයි 



අදහස් (0)

පිහි ඇනුමකින් තරුණයෙකු මිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 715 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site