
( ප්‍රසන්න පද්මසිරි සහ පාලිත ආරියවංශ )
පස්සර බඩල්කුඹුර මාර්ගයේ තොළබෝවත්ත ප්‍රදේශයේදී අද (22) සවස සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් ඇගේ දරුවන් දෙදෙනා බරපතල තුවාළ ලබා රොහල් ගත කළ බව පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ බඩල්කුඹුර මඩුගොටන්අරාව ප්‍රදේශයේ පදිංචි ආර්.ඒම්. සුදුමැණිකා (72) නමැති කාන්තාවකි.
මියගිය කාන්තාව ඇගේ දරුවා හා ඥාති දරුවකු සමග ප්‍රතිකාර ගැනීම සදහා ත්‍රිරෝද රථයකින් බදුල්ල බලා යනඅතරතුර තොලබෝවත්ත ප්‍රදේශයේදී ඉදිරියෙන් පැමිණි ලොරි රථයක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd