ඇතැම් ප්‍රදේශවල පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි අඩුවෙන් ලැබී ඇතැයි මවුපියෝ පවසති.

ඇතැම් සිසුනට කමීසය සඳහා පමණක් රෙදි ලැබී ඇති අතර කලිසම සඳහා රෙදි ලැබී නැතැයි ද මවුපියෝ කියති.

මවුපියන්ට පාසල්වලින් දැනුම්දී ඇත්තේ ඉදිරියේදී රෙදි ලැබුණු පසුව සිසුන්ට අඩු රෙදි ලබාදීමට කටයුතු කරන බවය.