
(යොහාන් භාසුර)
නත්තල් උත්සවය වෙනුවෙන් ලබන දෙසැම්බර් මස 23, 24, 25 සහ 26 යන දින හතර සියලු පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.
එම නිවාඩුවෙන් පසු දෙසැම්බර් 27 වැනිදා පාසල් විවෘත කරන අතර නත්තල යෙදී තිබෙන දෙසැම්බර් 25 වැනිදා සෙනසුරාදා දිනයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ සිංහල අලුත් අවුරුද්දටවත් නැති, වෙසක්, පොසොන්, ඇසළ, පොහොය වළටවත් නැති අමුතු නිවාඩු නෑ. ‘‘පක්ෂලා‘‘ ලොකු කරලා වගේ විදේශීය බලවේග බැලූබැල්මට පේන්නේ නම්...!!!