IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


පොසොන් පොහොය නිමිත්තේ සියලු බන්ධනාගාරවල ශිල ව්‍යාපාර

(ඉන්දිකා රාමනායක)

මෙරව  පොසොන්  උත්සවය නිමිති කරගෙන හෙට (14)  දවස පුරා සියලු බන්ධනාගාරවල රැඳවියන් වෙනුවෙන්  ශිල සමාදාම්  වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව බන්ධනාගාර මුලස්ථානය  පවසයි.

මෙම වැඩසටහන් අතර ශිල ව්‍යාපාර, ධර්ම දේශනා,  ධර්ම සාකච්ඡා ආදී පැවැත්වෙන බව එම ආරංචි මාර්ග පවසයි.

මේ  අතර අධි ආරක්ෂිත  බන්ධනාගරයක් වන බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ඝණයේ සිරකරුවන් 20 ද හෙට ශිල සමාදම් වීමට නියමිත බව බන්ධනාගාර  මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනුරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

දිවයින පුරා සියලු බන්ධනාගාර තුළ සිටින  රැදවියන්  මේ සදහා සහභාගි වන බවත්,  බන්ධනාගාර රැඳවියන් ගේ  පුනරුත්ථාපන  ක්‍රියාවලිය යාවත්කරමින් ඔවුන්  සහපත් පුරවැසියන්  කර  සමාජගත කිරීමේ අරමුණින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශවරයා කියා සිටියේය.



අදහස් (0)

පොසොන් පොහොය නිමිත්තේ සියලු බන්ධනාගාරවල ශිල ව්‍යාපාර

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30595 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12591 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10910 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 798 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 244 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 889 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site