(සුජිත් හේවාජූලිගේ සහ අංජල මහීකවීරරත්න)
පාස්කු කොමිෂන් සභා වාර්තාව පිළිබඳව විවාදය පාර්ලිමේන්තුවේදි අද (25) සහ හෙට (26) පැවැත්වේ.
එම වාර්තාව සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා දින තුනක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා තීරණය කළේය.
මේ අනුව එම වාර්තාව සම්බන්ධයෙන් පළමු විවාදය පාර්ලිමේන්තුවේ දී පසුගිය 10 වැනි දා පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකං කාලය කනවා. කාලකන්ණි කියන්නේ ඕකට තමයි. දැන් විවාද කරලා අපරාධ කාරයින්ට දඬුවම් දෙනවද? එතැන කරන්නේ මඩ ගහගන්න එක විතරයි.
වාචාලයින්ගේ මහා සටන අද සහ හෙට ඇරඹේ. වාචාලයින්ට හුරේ දමන මෝඩයින්ට මෙමගින් ආරාධනා කරන්නෙමු.