(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාස්කු කොමිෂන් වාර්තාව අද වන විට ඕපපාතික වාර්තාවක් බවට පත්ව ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා(ජාජබ)පාර්ලිමේන්තුවේදී පැවසීය.
"කොමිසම පිහිටවනු ලැබූ හිටපු ජනාධිපතිවරයාත් ඔහුගේ පක්ෂයත් මේ වාර්තාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව කියනවා. එමෙන්ම මෙහි වින්දිතයන් ද මාධ්‍ය හමු පවත්වමින් කොමිෂන් සභා වාර්තාව විවේචනය කරනවා.
මෙම වාර්තාව සත්‍ය කරුණු වලින් ගහන වී තිබෙනවා. එමෙන්ම සත්‍ය කරුණු මතින් වැරදි නිගමනයන්ට එළඹ තිබෙනවා. යම් විකෘති වූ කරුණු ද මෙහි අඩංගු වී තිබෙනවා. කොමිසම විසින් හෙළිදරව් කළ යුතු බොහෝ කරුණු මෙම වාර්තාවෙන් අතුරුදන්වී තිබෙනවා. අපගේ ස්ථාවරය එයයි.
|
|

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන් ඇතුළු ජෙප්පන් නඩයම ඕපපාතික විදිහට තමයි හැසිරෙන්නේ. යහපාලනයේ තිබුණු කෑම නැතිව වියරු වැටිලා ඉන්නේ.
ෂා... ඕක යහපාලන කාලෙම අරලියගහ මන්දිරේ ඉඳලාම කරගන්න තිබුණු එකනේ... අපරාදේ...
විජේවීර උන්නැහේ කවදාවත් මේ වගේ මෝඩ විදියට හැසිරිලා නැහැ. අන්න එතනයි එ මනුෂ්‍යාගේයි මේ ලොන්ත නූගත් මෝඩයින්ගෙයි වෙනස... කවදා මේ රතු චීත්තකාරයින් තමන් උපන් රට වෙනුවෙන් "අවංකව" සේවය කරයිද...?
ඇත්ත කියනකොට අමාරුව හැදෙනවා. ඒකයි හඳ පෙන්නුවාම ඇඟිල්ලෙ හැඩ කියන්නේ... දැන්වත් ඇත්ත ඇතිසැටියෙන් දකින්න...
බුරන්න එපා... ඒ කාලේ කරපුවාට වඩා දැන් ඉන්න විදිහ ගොඩක් හොඳයි. තියෙන තැනුත් නැති කරගන්න එපා.
දැන් අවුරුදු 73 ක් රට පාලනය කරපු ඔහෙලගේ නායකයින් ඒක හරියට කරලා තියෙනවද? එහෙම කළා නම් ඇයි පාස්කු කොමිසම්? හිත හදාගන්න කාටවත් බැනලා වැඩක් නැහැ. අනුරලා රටට ණය නැති මිනිස්සු,
රවීන්ද්‍ර ඉතාම නිවැරදියි. එදා හිටපු ජවිපෙ ක්‍රියාකාරීන් දැන් ඉවත් වෙලා. දැන් නියම ජවිපෙ තියෙන්නේ පෙරටුගාමීන් ළඟ. මේ කියන ජවිපෙ ඉන්නේ රතු චීත්ත කාරයන් විතරයි. පක්ෂෙ විනාශ කළා. පහුගිය දවසක ඉහල ක්‍රියාකාරකයෙක් කියලා තිබුණා 1982දී ගාල්ලෙන් ලයනල් බෝපගේ ගනිපු ඡන්ද ප්‍රමාණයවත් 2019 දී අනුරට ගාල්ලෙන් ගන්න බැරිවුනා කියලා. මේවා තේරුම් ගන්න පුළුවන් ජවිපයක් දැන් නැහැ.
මොනවා හරි වචනයක් දාලා..., බොරුවට තප්පුලනවා රටට වැඩකුත් නැහැ... කරන දේකුත් නැහැ.
ඔළුවේ ගොම කළයක් තියාගෙන සුදනෝ වගේ කෑ ගහන්න තමයි මේ ගොල්ලෝ දන්නේ. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සාහසිකයෝ තමන්ගේ පක්ෂයේ ඉහළ තනතුරු දරන අයගේ පුතුන් වෙද්දී, තමන් ඒ ගැන හාංකවිසියක් වත් නොදැන සිටීම හරිම පුදුම දෙයක්. අනික් අයගේ සෑම රහස් තොරතුරක්ම අනාවරණය කර ගත් පරිදි හැසිරෙන අයට මේක නොදැන සිටියාය කියා සිතීමට අපහසුයි. තමන්ගේ පැවැත්මට රට පාවා දෙන මෙවැනි අය නැති වන තෙක් ලංකාවට ඔළුව උස්සන්න බැරි වේවි....
අර ඕගොල්ලන්ගේ කෙනෙකුයි ත්‍රස්ත නඩෙයි එකතුවෙලා යහපාලන කාලේ කාරක සබාවක් පත් කොරගෙන සාක්ෂි විමසුවා නේද? එකේ වාර්තාවට මොකද උනේ?