(ශ්‍යාමින් පණ්ඩිත රත්න මිලානෝ සිට)

2019 අප්‍රේල් 21 වැනි දා එල්ල වූ පාස්කු ප්‍රහාරයේ වින්දිතයනට යුක්තිය ඉල්ලා පවත්වන උද්ඝෝසණයක් අද සවස 3.00ට ඉතාලියේ මිලානුවර මධ්‍යම දුම්රිය ස්ථානය ඉදිරිපට ද අද සවස 3.00 පැවැත්වේ.

මෙම ප්‍රහාරයෙන් 300 අධික ජීවිත ප්‍රමාණයක් අහිමි වූ අතර 500 ආසන්න පිරිස තුවාල ලබීය. ඔවුන් අතර සදාකලික අබ්බගාත වූ පිරිසක් ද සිටී

ශ්‍රි ලංකාවේ බෞද්ධ, හින්දු ස්ලාම්, ක්‍රිස්තියානි සහජීවනය ආරක්ෂා කරන්නැයි ද ඉල්ලා මෙම උද්ඝෝෂණය පැවැත්වේ.