
(සුජිත් හේවාජුලිගේ)
පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන තවත් කෙටි කාලයකදී සාර්ථකව අවසන් කිරීමට හැකි වනු අැතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවැසීය.
විමර්ශන සාර්ථකව ඉදිරියට ගොස් යම් ප්‍රගතියක් අත්කරගෙන ඇති බවද ඔහු කීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන සම්බන්ධයෙන් අධිකරණයටද කරුණු වාර්තා කර ඇති අතර, කෙටි කාලයකදී ඒවා සාර්ථකව අවසන් කිරීමට හැකි වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd