( සුජිත්හේවාජුලිගේ )
පාස්කු කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ සලකා බැලීම සදහ පත් කෙරුණු අමාත්‍ය කමිටුව එහි සභාපති චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට ( 23) සහ අනිද්දා ( 24) රැස්වීමට නියමිතය .
පාස්කු කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ සලකා බැලීම සඳහා මෙම අමාත්‍ය කමිටුව පත්කරනු ලැබූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.
මෙම කමිටු වාර්තාව විසින් අධ්‍යාපන ප්‍රධාන විවිධ ආයතනවලට අදාළව කරනු ලැබ ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය හා යම් යම් වින්දිතයනට වන්දි ලබාදෙන ආකාරය සහ ඒ කුමන ප්‍රචාරණවලින්ද යන්න වග කරුණු පිළිබඳව සොයාබැලීමට මෙම කමිටුවට පැවරුණු ප්‍රධාන වගකීම බව ජනාධිපති නීතී කටයුතු අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහරාන්ගේ පවුලටත් වන්දියක් ලැබෙයි වගේ...