(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිරු නාලිකාවේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ලවුණු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා පිළියන්දල පොලිසියට කැඳවා සිටි ශ්‍රි ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය මීට සුළු මොහොතකට පෙර පිළියන්දල පොලිසියට පැමිණියාය.
තමන් අද සවස 3.00ට පිළියන්දල පොලිස් ස්ථානය පැමිණෙන බව පුෂ්පිකා ද සිල්වා මහත්මිය දැනුම් දී ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඉකුත් 23 පොලිසිය ඇය කැඳවා තිබු අතර එදිනට පැමිණිය නොහැකි බවත්, වෙනත් දිනයක පැමිණෙන බවට පුෂ්පිකා ද සිල්වා මහත්මිය සිය නීතිඥවරුන් මගින් පොලිසියට දැනුම් දුන් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ඇය නීතිඥවරුන් සමග මීට මද වෙලාවකට පෙර පිළියන්ද පොලිසිය වෙත පැමිණ සිටියාය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පුෂ්පිකා පොලිසියට