
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල රුපියල් 5,000කින් අද (15) දිනයේ ඉහළ ගොස් ඇතැයි කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ ‘කැරට් 22’ රන් පවුමක මිල රුපියල් 342,300ක් දක්වා අද (15) පෙරවරුවේ ඉහළ ගිය බවත් රන් පවුමක මිල ඊයේ (14) රුපියල් 337,600 ක පැවැති බවත් එම ව්‍යාපාරිකයෝ කියති.
රුපියල් 365,000ක් ලෙස පැවති ‘කැරට් 24’ රන් පවුමක මිල අද රුපියල් 370,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම අසාමාන්‍ය ඉල්ලුමක් ලැබෙන්නේ ආර්ථිකය ගැන මහජන විශ්වාසය අඩු නිසා මිනිස්සු ව්‍යාපාර වලට හෝ තිබෙන ව්‍යාපාර දියුණු කරන්න හෝ පෞද්ගලික දියුණුව වෙනුවෙන් සල්ලි යොදවනවා වෙනුවට රත්රන් වැනි අගය අඩු නොවන ද්‍රව්‍ය මිලදී ගන්නවා.