(මනෝපිය ගුණසේකර)
පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන ගියැයි චෝදනා ලැබ සිටි ඇවන්ඩ් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන්නැයි ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළේය.
(මනෝපිය ගුණසේකර)
පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන ගියැයි චෝදනා ලැබ සිටි ඇවන්ඩ් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන්නැයි ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් මොකුත් කියන්නේ නෑ. අහක යන නයි මොනවටද අස්සේ ඔබා ගන්නේ ?
මේවා තාම පාස්වෙන එකම දේවල්...!!
අපිට අධිකරණය විශ්වාසයි. පෝර්ට් සිටියේ පනතට නිසි තීන්දුව දුන්නා වගේම මෙතනත් හරිම තීන්දුව දීලා තියෙනවා. එදා යහපාලනය ගැන කියපු බොරු ඔක්කොම දැන් පෙනවා නේද එජාපය, ජවිපය කරපු. ඇත්තටම රට ආපස්සට ගියා විතරයි 2015 බොරුවලට රැවටිලා ඡන්දෙ දීලා යහපාලනය පත්කරලා.
අධිකරණය ගැන විශ්වාසයි කියමුකෝ. ඒත් රජයේ පාර්ශවයේ අයට සම්බන්ධ සියලුම නඩුවලින් ඒ මිනිස්සු සියල්ලන්ම නිදහස් වෙද්දී නීතියේ විශ්වාසනීයත්වය නැති වෙනවා. දේශපාලකයන්ට එරෙහිව තිබූ වංචා, හොරකම්, චෝදනා බොහෝදේවල් සත්‍යයක්. හේතුව ඒ දේශපාලකයන්ගේ වසර කීපයකට පෙර ආර්ථිකය ඉතාම දුර්වල වුවත් මේ වෙද්දී මිලියන පතියෝ වෙලා. කොහොමද එසේ වුණේ..? මහාපරිමාණ හොරකම් නිසා. නිස්සංක සේනාපති නීතියෙන් සහ නඩුවෙන් නිදහස්. ඒත් මේ රටේ මිනිස්සු දන්නවා හොරු හොරුම බව.
සර්ට වගේම සර්ගේ හිතවතුන්ටත් මුක්තිය තියෙන හැඩයි...!
එක රටක්, එක නීතියක්..., රන්ජන්ලා අධිකරණයට අපහාස කළා. අපිට පේන්නේ සමහරු තමන්ටම අපහාස කරගන්නවා වගේ.. කවුද කියන්නෙ සර් ෆේල් කියලා...?
රට චීනාට, රටේ සාරය හිතවතුන්ට, තව කවිගීත ටිකක් තමයි අඩු..
මේක ආණ්ඩුවේ කම්පැණියක් කියන එක බොහෝදෙනා දන්නේ නැත.
මුටිටිය අල්ලන අය නිදොස් කොට නිදහස් වෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
නඩුවෙන් නිදහස් කළේ කොහොමද? චෝදනා නිසි පරිදි ගොනු කොට නැද්ද? නැත්නම් චෝදනා බොරුද? මේවා ගැන නොහිතා හුදෙක් ආණ්ඩු විරෝධය මත පමණක් අදහස් දැක්වීම වැරදියි. 2015-19 කාලේ ගහපු එක කයිවාරුවක් වත් ඔප්පු කර ගන්නත් බැරිවුණා.
සේනාපති දන්නවා මොකක්ද ඔහු කරලා තියෙන්නේ කියලා. කර්මය පසුපස ඒවි.
ජනාධිපතිගේ යාළුවා වෙලා තමන්ගේ නඩුව අයින්කරගන්න බැරිනම් විධායක ජනාධිපතිකම මොකටද? කුමන එරට අධිකරණය නීතීය සහ විනිසුරුවන්...
යාපා හරියට මහන්සි වෙනවා. හැම එකටම රිප්ලයි කරලා. පව් ඉතින්. යාපා අයියා.... !!!
රටේ නීතියට අර සතාගේ නම දැන් ගෑවිලා...
මේ අර නැව පැද්දෙනකොට තුවක්කු එකට ඇතිල්ලිලා සීරියල් නම්බර් මැකිලා තිබ්බ නඩුවද?
තවත් ප්‍රතිඵලයක්... ඔන්න බයියන්ට චූන් වෙන්න පුළුවන් දැන්...
අපේ සර් ගාව හිටපු කෙනෙක් කවදාවත් හිරබත් කන්නෙත් නැහැ. කන්න දෙන්නෙත් නැහැ හරිද?
නඩුවේ ගොනු කර ආකාරයේ තාක්ෂණික දෝෂ නිසා නඩුවෙන් නිදහස් වුණා වෙන්න බැරිද?...