(ඉන්දිකා රාමනායක)
අරලියගහ මන්දිය හා ගාලුමුවදොර පිටිය අසල ඉකුත් (09) දින ඇති වු ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි පවිත්‍රා වන්නිආරච්චි සහ ඇගේ සැමියා වන සබරගමුව පළාත් සභා හිටපු මන්ත්‍රි කංචන ජයරත්න යන මහත්ම මහත්මීන් අපරාධ පරීක්ෂණ දෙපාර්ත දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මොවුන් අද (19) පස්වරු 4.15 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට පැමිණ ඇති අතර, මෙම ප්‍රශ්න කිරීම තවදුරටත් සිදුකරමින් පවතියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd