( රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව මහ නගර සභා ආරක්ෂක අංශ සේවකයාට පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නාගරික මන්ත්‍රීවරුන් තිදෙනකු පොලීසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි.
නගර සභා රැස්වීම ආරම්භ වීමට පෙර පැවැති විරෝධතාවකින් පසු සභාවේ කටයුතු ආරම්භ වීමට පෙර මෙම පහරදීම සිදු කළ බව කියමින් එම ආරක්ෂකයා පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කරමින් කියා ඇත. පසුව ඔහු රෝහල්ගත වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරුන් මොරටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd