
(සුජිත් හේවාජුලිගේ)
පොලිසියට බැටන් පොලු තුන්දාහක් මිලදී ගැනීමට ටෙන්ඩර් පත් කැඳවා ඇත.
පොලිස් දෙපාර්තමේන්තුවට බැටන් පොලු දිගු කාලයකින් මිලදීගෙන නැති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේය.
කැරලි මර්දන කටයුතුවලදී ජනතාව විසුරුවා හැරීම සඳහා බැටන් පොලු උපයෝගී කර ගැනේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැපෑලෙන් විතරක් නොවෙයි. පොල්ලෙනුත් දෙන්න යන්නේ. සැපද?
මෙච්චර කුරුදු තියන රටේ කුරුදු පොල්ලකින් ගැහුවා නම් ඉවරයි... දිගත් තියෙනවා...
රනිල් කදුළු ගෑස් ගේනකොට පල් හෑලි ලියපු ජෙපාස් ගොට්සන්ලා මේකටත් මොනවා හරි ලියං පලෝ.
යන්තන් රට ගොඩගන්න හදනකොටම මොකක් හරි මගුලක් සෙට් කරලා සල්ලි කන වැඩක් සෙට් කරනවා. ලංකාවේ ඕන තරම් පොලු තියනවා. මොකටද අලුතින් පොලු...? ජනතාව සහනයක් දෙන්න කාර් එකක් ගන්න විදිහක් නෑ. ටැක්ස් 400 ... ගොවිතැනක් කරගන්න විදිහක් නෑ. හැමතැනම ටැක්ස්. අනවශ්‍ය දේවල් කළොත් මේ ආණ්ඩුවටත් සොරි ඩොට් කොම්.