බිමල් ශ්‍යාමන් ජයසිංහ
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතා මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුට පොලිස් අධිකාරිවරුන් පස් දෙනෙකුට හා සහකාර පොලිස් අධිකාරිවරුන් 14 දෙනෙකුට ප්‍රධාන පොලිස් පරීක්ෂක තිදෙනෙකුට හා පොලිස් පරීක්ෂක දෙදෙනකුට ස්ථාන මරුවීම් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාර රුවන් ගුණසේකර මහතා පැවසීය.
පොලිස් නිලධාරීන් 26 දෙනෙකුට ලබාදුන් මෙම ස්ථාන මාරුවීම් අද දින සිට ක්‍රියාත්මක වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd