
(ටෝනි කරුණානායක)
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්‍යාලයට සහ ගම්පහ මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් සහ නිලධාරීනියන් විසි දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.
ඔවුන්ගේ ආශ්‍රිතයන් 100ක් පමණ නිවෙස්වල නිරෝධායන සඳහා යොමුකර ඇති බවත් ගම්පහ පොලිස් නිවස 8ක පදිංචි නිලධාරීන් සහ නිළධාරිනියන් ද එසේ නිරෝධායනයේ යෙදී සිටින බව සෞඛ්‍ය පොලිස් ආරංචි මාර්ග කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd