
( බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
හොරෙයින් මත්කුඩු ජාවාරම්කරුවෙකු ගෙන් රුපියල් දසදහසක අල්ලස් මුදලක් ලබාගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ කොස්තාපල්වරයකු මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය .
මාවනැල්ල වල්පොල දෙනිය පදිංචි පැමිණිලිකරුට හොරෙයින් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමටත් හොරොයින් මත්ද්‍රව්‍ය වෙළදාම් කිරීමටත් සැකකාර කොස්තාපල්වරයා භාරයට ගෙන තිබෙන මෙමරි කාඩ් පත නැවත ලබාදීමටත් හා අත්අඩංගුවට නොගෙන සිටීමටත් මෙම මුදල ඉල්ලා එය ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අධ්‍යක්ෂකවරිය පැවසුවාය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd