(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පල්ලෙවෙල. කැන්දලන්ද ප්‍රදේශයේ නිවසක් අද 11 සවස කඩා වැටීමෙන් පුද්ගලයෙකු ඊට යට වී ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි
අද (11) සවස මෙසේ අනතුරට පත් ව ඇත්තේ අසූ හැවිරිදි වියේ පසුවූ දෙදරු පියකු බව පොලිසිය කියයි.
නිවසට යට වුණු පුද්ගලයා හුදකලාව නිවසේ ගත කර ඇතැයිද ඔහුගේ දරුවන් ඊට යාබද වෙනත් නිවෙස් වල පදිංචිව සිටින බවද හෙළි වී ඇත.
නිවසට යටවූ පුද්ගලයා ගොඩගැනීම සඳහා නිවසේ සුන්බුන් ඉවත් කිරීම සඳහා මීරිගම ප්‍රාදේශීය ලේකම් ඉන්දික ප්‍රසාද් මහතාගේ මෙහෙයුම යටතේ කටයුතු කෙරිණි.
පස්වරු 6.00 ට පමණ පුද්ගලයාගේ දේහය සොයා ගත් අතර ඔහු ඒ වන විටත් මියගොස් තිබූ බවත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා රෝහල්ගත කළ බව වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතා සඳහන් කළේය .
2025 නොවැම්බර් මස 04
554
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2261
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1697
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පල්ලෙවෙල නිවෙසක් කඩා වැටී දෙදරු පියා මරුට