
(සුජිත් හේවාජුලිගේ)
බස්නාහිර පළාතේ දේවස්ථානවල ආරක්ෂාවට පොලිස් නිලධාරින් 2,500 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි, එෆ්. යු. වුට්ලර් මහතා පැවසීය.
මේ අනුව පොලිස් නිලධාරීන්ගෙන් සියයට 75 ක් දේවස්ථාන වල ආරක්ෂාව සඳහා යොදවනු ලැබ ඇත.
මේ අතර නත්තල් උත්සවය සාමකාමිව සහ ආරක්ෂාකාරීව සමරන ලෙස පොලීසිය සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි'.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවිවරු?
දෙවියන් වහන්සේට සියල්ල කල හැකියි , දීර්ඝායුෂ වේවා...