(ක.ග.කරුණාරත්න)
රජයේ සහතික මිල යටතේ මෙවර මාස් කන්නයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ වී මිලදීගැනීම සඳහා මධ්‍යස්ථාන 20ක් ආරම්භකර ඇතැයි වී අලෙවි මණ්ඩලය කියයි.
පසුගිය සඳුදා (01) සිට මෙම වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භකර තිබේ.
ඒ අනුව නාඩු වී කිලෝවක් සඳහා රපියල් 92ක් සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 94ක් සහ කීරි සම්බා වී තිලෝවක් සඳහා රුපියල් 97ක් වශයෙන් රජයේ සහතික මිලක් ගෙවන බව වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශීය කලමනාකරු නිමල් ඒකනායක මහතා ප්‍රකාශ කලේය.
මෙවර මාස් කන්නයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් වී මෙට්‍රික් ටොන් 50,000ක් මිලදී ගැනීමට රජය බලාපොරොත්තුවන බව ඒ මහතා කීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පොලොන්නරුවේ වි ගන්න රජය සූදානම්
ravin Wednesday, 02 February 2022 08:18 AM
අපි බලාගෙන ඉන්නේ මුදලාලිලාද? ආණ්ඩුවද දිනන්නේ කියලා....!
sharm warn Wednesday, 02 February 2022 11:08 AM
ඩඩ්ලි හා කිව්වද?
fairoos Wednesday, 02 February 2022 12:29 PM
සර්ට මුකුත් කරන්න බෑ.
BamunuarachchiFriday, 04 February 2022 03:56 PM
අපි දන්නා විදිහට සජීත්ටයි, රනිල්ටයි තමයි බැරි.