
(හේමන්ත රණසූරිය)
කැබිතිගොල්ලෑව ඉඳිගොල්ලැවේ හේනක භෝග අලින්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා රූස්ස ගසක් මත ඉදි කර තිබූ පැලකින් ඇදවැටුණු දෙදෙරු පියකු මියගොස් ඇතැයි කැබිතිගොල්ලෑව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ යකාවැව හම්මිල්ලවැටියේ මැණික්රාලගේ ජයවර්ධන නමැති ගොවි මහතෙකි.
අඩි 15ක් පමණ උස ගසක සාදා තිබූ මෙම පැලේ ලෑලි මැස්සේ ලෑල්ලක් කැඩීමෙන් බිම වැටී ඇතැයි පොලිසියකියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්! "ගම සමග පිළිසඳරක්" ටෙලි වෘතාන්තය රසවිඳලා, ප්‍රායෝගික අත්හදා බැලීමක් කිරීමට ගොස් මේ අකරතැබ්බය සිදුවුණා කියලයි මට නම් හිතෙන්නේ? ඔය විහිලුවට වගේ කරන දේවල්වල භයානකකම බොහෝ අයට නොතේරෙන එක තමයි මට තියන ගැටළුව...
කවුද කෙනෙක් කියලා තිබුණා ලංකාවේ කන්න නැති මිනිස්සු නැහැ කියලා.. කැබිතිගොල්ලෑව ඉඳිගොල්ලෑවේ ගොවිමහතෙක් පැලෙන් වැටිලා මියගිහින්. ඒ ගොවියා එහෙම මැරුණේ කන්න සොයන්න මහන්සි වුණු නිසා. දැන් ඉතින් ඒ පවුලේ අයට කන්න තියෙනවා කියන්නේ කොහොමද?