
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
විනාඩි දහයකට කල් තැබුණු පාර්ලිමේන්තුව මීට සුළු මොහොතකට පෙර යළි ඇරඹිණි.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමේ හේතුව මත ඇති වූ උණුසුම් තත්ත්වයක් මත කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුව විනාඩි දහයකට කල් තබනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd