
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ආණ්ඩු පක්ෂයේ විසින් විපක්ෂයට ලපයි සිපයි යනුවෙන් පැවසූ බවද ඒ කතාව ඉල්ලා අස්කර ගත යුතු බවද කියමින් විපක්ෂ මන්ත්‍රීවරු සභා ගමේ නැගී සිටිමින් විරෝධය පළකරති.
සජබ අනුරාධපුර මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසූයේ ළපයි සිපයි යනුවෙන් පැවසීමෙන් ජනාධිපතිතුමාට අගෞරවයක් සිදුවී ඇති බවයි.
" මේ අය ලපයි කිව්වේ ජනාධිපතිතුමාට, සිපයි කියන්නේ අපට" යනුවෙන්ද විපක්ෂ මන්ත්‍රීවරු කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd