(ඉෂාන් සංජීව) 

අද පැවැත්වෙන පාර්ලිමේන්තු   සභාවාරය  හේතුවෙන්  මේ වන විට  පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂාවක්  යොදවා තිබේ.


පොලීසීය, විශේෂ කාර්ය බළකාය, කැරලි මර්ධන  ඒකකය කැඳවා ඇති අතර   පොල්දුව හන්දියේ සිට  සිට පාර්මේන්තුව දක්වා  මෙම  විශේෂ ආරක්ෂාවක් සපයා ඇත.

 පාර්ලිමේන්තුව උදෑසන 10 ට රැස්වීමට  නියමිතය.